Fairfirst කාන්තාවන්ට සම තැන දීම අවුරුද්දේ හැමදිනයකම කල යුත්තක් බව අපේ විශ්වාසයයි. පසු වූ ලෝක කාන්තා දිනයේදී ඔබ එයඔප්පු කලා. ඔබ තීරණය කලා ඇගේ හඬට ශක්තියක් දීමට.
Fairfirst කාන්තාවන්ට සම තැන දීම අවුරුද්දේ හැමදිනයකම කල යුත්තක් බව අපේ විශ්වාසයයි. පසු වූ ලෝක කාන්තා දිනයේදී ඔබ එයඔප්පු කලා. ඔබ තීරණය කලා ඇගේ හඬට ශක්තියක් දීමට.
ගැටළුවක් නෑ, මේ playlist එකෙන්, මාර්තු8වෙනිදා ඇය කියූ කෙරූ සියල්ල බලාගන්න පුළුවන්.
ඔබ අසාධාරණයට ලක්වූ කාන්තාවක් ද? නැතහොත් එවන් කවුරුහරි දන්නවද?
පහත link එකේ ඔබට පෞද්ගලික/රහසිගතව කතා කරන්න පුළුවන් තැන් වල list එකක් අඩංගු වේ.