මේ සොබා දහමේ ඇති ඕනෑම දෙයකින් අපූර්ව සුන්දරත්වයක් මවන්න අපේ අත්වලට හැකියාව තියෙනවා. හරියට අපි මැටි භාණ්ඩ, ලී කැටයම්, රන් භාණ්ඩ වැනි අත්කම් කලාවේදී අපේ නිපුණත්වයත් නිසි උපකරණත් භාවිතා කරලා සොබා දහමෙන් ලද දායාද මනාව පාලනය කරලා අපූර්වතම නිර්මාණ බිහිකරනවා වගේ.
අන්න ඒ වගේ CSE මොබයිල් ඇප් එකත් ඔබේ වත්කම් වැඩි දියුණු කරගන්න අවශ්‍ය නිසි උපකරණ ඔබට ලබාදෙනවා. හැබැයි අනිත් හැම අත්කමකදී වගේම, මේ අත්කමෙන් කොටස් වෙළෙඳපොළ තුළ සාර්ථක වෙන්න නම් ඔබේ කැපවීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂාංග රැසකින් හා සජීවි තොරතුරුවලින් සන්නද්ධ CSE මොබයිල් ඇප් එක ඒ සාර්ථකත්වය ඉක්මණින් ළඟාකරගන්න අවශ්‍ය සහය ඔබට ලබාදෙනවා.
අපේ වත්කම් හදන මේ අත්කමේ ප්‍රවීණයන්ට හැමවිටම ව්‍යාපාර ලෝකය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඔබටත් ව්‍යාපාර ලෝකය ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වන සේ CSE මොබයිල් ඇප් එක පහත තොරතුරු වලට ඔබට ප්‍රවේශය ලබාදෙනවා.
1. වෙළෙඳපොළ පර්යේෂණ වාර්තා
2. ආයතින හෙළිදරව් කිරීම්
3. විශේෂඥ වෙළෙඳපොළ විශ්ලේෂණ
ඉතින් ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන කොළඹ කොටස් වෙළෙදපොළ තරම් වෙනත් තැනක් තියෙනවද?
හැම ප්‍රවීණයෙක්ම එක කාලයකදී ශිෂ්‍යයෙක් බව අපි මතක තබාගත යුතුයි. CSE මොබයිල් ඇප් එක ලබාදෙන “ඉගෙනුම්” විශේෂාංගයට ඔබ වැනි ආධුනිකයෙක්ව වත්කම් හදන මේ අත්කමේ ප්‍රවීණයෙක් බවට පත්කරන්න පු`ඵවන්.
- ක්‍රමානූකූලව සකසන ලද අධ්‍යාපනික විඩියෝපට මලාව
- නොමිලේ E – Books
- සම්මණ්ත්‍රණ, වැඩමු`ඵ සඳහා සහභාගීවීමේ හැකියාව
ඉතින් මේ අත්කමේ ප්‍රවීණයෙක් වෙන එක ඇප් එක ඩවුන්ලෝඩ් කරන තරම්ම ලේසියි.
කොළඹ කොටස් වෙළෙඳපොළ පූර්ණ ඩිජිටල්කරණයට ලක්කිරීමෙන් අනතුරුව CDS ගිණුමක් විවෘත කිරීම දැන් ඉතා පහසු වී තිබෙනවා. මින් පෙර දින 4ක පමණ කාලයක් ගතවූ එම ක්‍රියාවලියට දැන් වැයවන්නේ පැය 24කටත් අඩු කාලයක් වන අතර තැරැව්කාර සමාගමේ කාර්යලට පැමිණීමට අවශ්‍ය නොවීම ද ඉතා පහසුවක් වී තිබෙනවා.
- සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට සිදුකිරීම
- e - KYC
- පැය 24ක් තුළ ගනුදෙනු කිරීමට හැකිවීම
දැනට තිබෙන නවතම මූලික කොටස් නිකුතුව සඳහා ලියාපදිංචි වී ඉදිරි මූලික කොටස් නිකුතු සඳහා ප්‍රවේශ වීමට අවසර පත්‍රයක් හිමිකරගන්න. ඔබ කොතැනක සිටියත් ඇප් එක හරහා පහසුවෙන් පිවිසිය හැකියි.
CDS - E සබඳතා පහසුකම ඔස්සේ ඔබට CDS ගිණුමේ විස්තර පරීක්ෂා කිරීම, ගනුදෙනු ඉතිහාසය පරීක්ෂා කිරීම, යාවත්කාලීන කිරීම, කොටස් හුවමාරු කිරීම හා ඔබ කොතැනක සිටියත් ඉතා පහසුවෙන් පර්යේෂණ වාර්තා වෙත පිවිසීමට හැකියාව ඇත.

ඔබට අවශ්‍ය මඟපෙන්වීම ලබාගැනීමට හා ඔබේ ගැට`ඵ වලට පිළිතුරු ලබාගැනීමට නව්‍ය තාක්ෂණයෙන් බලගැන්වූ මේ සියලු පහසුකම් වෙත පිවිසෙන්න.
ඉන්වෙස්ටො
ඔබේ ගැට`ඵ වලට පිළිතුරු ලබාදීමට විශේෂයෙන් පුහුණු කරන ලද AI තාක්ෂණයෙන් බලගැන්වූ Chatbot සේවාව
CSE හඬ සහයක
මෙම හඬ සහයක සේවාව ඔබේ ජංගම දුරකථනය හා සම්බන්ධ වෙමින් මොබයිල් ඇප් එක පරීශීලනය කිරීමට හඬ භාවිතයෙන් සහය ලබාදෙයි.
ඔබ වත්කම් හදන අත්කම ප්‍රගුණ කරනවා කියන්නෙම ඔබේ අනාගතය ගැන මනා පාලනයක් ඔබ ඇති කරගන්නවා කියන එකයි. කොටස් වෙළෙඳපොල ඔබේ දෝතටම ළඟාකර දෙමින් CSE මොබයිල් ඇප් එක ඔබට අවශ්‍ය ඒ පාලනය ලබාදෙනවා. කොටස් වෙළෙඳපොල තුළ ඇති ප්රතිලාභ මෙන්ම අවදානම ගැන ද දැනුවත් වෙන්න. වත්කම් හදන අත්කම ප්‍රවීණයන් භාවිතා කරන අයුරු හා විශේෂඥයන්ගෙන් වෙළෙඳපොළ පිළිබඳ සජීවි තොරතුරු ලබාගන්නා අයුරු ගැන දැනුවත් වෙන්න.
ඔබත් වත්කම් හදන මේ අත්කමේ ප්‍රවීණයෙක් වෙන්න. CSE මොබයිල් ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරන්න.
Past performance is not a guarantee of future return, nor is itnecessarily indicative of future performance. Keep in mind that investinginvolves risk. Using the educational content and real time information andassistance provided by the CSE Mobile App will help you make better decisions.However, the value of your investment will fluctuate over time and you maygain or lose money.